Skip to content
- August 15, 2022
- Last Update August 13, 2022 11:43 AM
- Sri Lanka
මේ ලිපිය ගොඩක් විට ඔයා සිංහල ටයිපින් කරන කෙනෙක් නම් ඔබට මේ ලිපිය වැදගත් වෙවී.
යුනිකේත නොවන සිංහල ෆොන්ට්වලින් වැඩකරන පිරිස් දන්නවා ඇති වෙනත් මෘදුකාංගයක සහය නැතිව සිංහල ටයිප් කරන්න එක අමාරු වැඩක් කියලා අප ඔබට එය අමුතුවෙන් කිවයුතු නැත.
වි,ල.දු , ල , රි වගේ අකුරු ටයිප් කරන්න ටිකක් වෙහෙසක් දරන්න ඕනේ, ඉතින් මේ අපහසුතාවය නැතිකරගන්න ඔබට පුළුවන් Sinhala KeyHelp භාවිතා කරන්න .
මෙම මෘදුකාංගය සියලුම windows මෙහෙයුම් පද්ධති වල භාවිතා කිරීමට ඔබට පුළුවනි . තවද photo Editing , Image post හදන සහා වෙනත් ඕනෑම කෙනෙක්ට Sinhala KeyHelp ප්‍රයෝජනවත්. පහලින් Download කරගන්න.

Related