• April 26, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

Tech News

හරි විදිහට IDM activation කරගනිමු

ඔන්න අද ලිපිය ඔයාල ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි  මොකද අද internet download manager ගැන තමා කතා කරන්න හදන්නේ ඉතින් ගොඩක්…

TikTok App එක නිළ වශයෙන් Android TV සඳහා නිකුත් කරයි

 ඔන්න TikTok  කරන අයට සහා බලන අයටනම් මේක ටිකක් සුභ ආරංචියක් Android TV  සඳහා ‍නිළ වශයෙන් TikTok app එකක් Google Play…

පැරණි Edge Browser එක Windows 10 පරිගණක වලින් ඉවත් කරයි

ඔන්න මේ වන  විටMicrosoft සමාගම විසින් ඔවුන්ගේ පැරණි Microsoft Edge browser එක සඳහා ලබාදී ඇති support period එක අවසන් වීමට ආසන්න වන අතර, මෙම වසරේ මාර්තු 9 වැනි දින ඒ සඳහා සහාය ලබාදීම නතර කෙරෙනු ලැබෙනවා.  එමෙන්ම මීළඟ අප්‍රේල් 13 වැනි දින Chromium ව්‍යාපෘතිය පාදක කරගෙන නිර්මාණය කළ මේ අලුත් Edge browser එක cumulative monthly security patch එකක් හරහා Windows 10 ස්ථාපනය කර ඇති පරිගණක සියල්ලටම නිකුත් කරනු ඇති අතර, ඒ සමඟින් පැරණි Edge browser එක සම්පූර්ණයෙන්ම Windows 10 පරිගණක වලින් ඉවත් කර දැමීමට කටයුතු කෙරෙනවා.  මේ වන විටත් ඔබගේ Windows 10 පරිගණකයේ Chromium පාදක කරගත් අලුත් Edge browser එක install කර ඇත්නම්, පෙර කී update එක හරහා පැරණි Edge browser එක් ඉවත් කිරීම පමණක් සිදු කරනු ඇති බව ද Microsoft සමාගම ප්‍රකාශ කර සිටිනවා. 

Monthly Subscription ක්‍රමයට Virus Guard එකක් මිලදී ගන්නේ කොහොමද ?

අපි නිතර නිතර අන්තර්ජාලය භාවිතා කරනවානම් file copy කරනවම් අනිවාර්යෙන්ම අපේ computer එකේ virus guard  එකක් තියෙන්නම  ඕනේ. ඉතින් අද…

ලොව පළමු තිරය ඇතුලෙන් පිහිටි කැමරාවක් සහිත Samsung Blade Bezel එළිදැක්වේ

තාක්ෂණික ලෝකේ නව පෙරලියක් කිරීමට  Samsung සමාගම  මේ වන විට සමත්ව තිබෙනවා. එනම් ලොව පළමු Under Screen කැමරාවක් සහිත Laptop එකක් එළිදැක්වීමට Samsung සමාගම පසුගියදා කටයුතු කළා.  මෙම මාදිලිය Blade Bezel ලෙස නම් කරන ලදී , CES-2021 ප්‍රදර්ශනයේදී එලිදැක්වීමට Samsung සමාගම කටයුතු කර ඇති අතර මෙම Laptop එකේ ඇති තුනී තිරය මේ වන විට තාක්ෂණිකලෝකය පුරාවට නව කතාබහක් ඇති කරවීමට සමත් වී තිබෙනවා.  ඒහි  ඇති OLED තිරය සම්පූර්ණයෙන්ම Bezel Less Display එකක් වෙන අතර, සාම්ප්‍රදායික Laptop වල ඇති Display panel එක 2.1mm ක වත් අඩුම ඝනකමකින් යුතු වුවත්, මෙම Panel එක 1mm තරම් ප්‍රමාණයට, ඉතාම සිහින්ව නිර්මාණය කර තිබෙනවා.  එමෙන්ම සාම්ප්‍රදායික Laptop වලට වඩා ඝනකමින් අඩු ලෙස නිර්මාණය කර තිබූ මෙම Blade Bezel Laptop එක දැනට වෙළඳපොලේ තිබෙන Apple MacBook Air මාදිලියටත් වඩා ඝනකමින් අඩු බව පැවසෙනවා.  Blade…

ඇමෙරිකානු ආරක්ෂක අංශය විසින් Xiaomi සමාගම ඇතුළුව තවත් සමාගම් 8 ක් blacklist කරයි

මේ වන විට ලොව විශාලතම smartphone නිෂ්පාදකයින්ගෙ 3 වැනි ස්ථානයේ සිටින Xiaomi සමාගම ඇතුළු තවත් ආයතන 8ක් ද Communist Chinese…

Windows 10X ලබන වසරේ නිකුත් කිරීමට සුදානම් වෙයි

ඇත්තටම ඊළගට windows 10 වලින් පස්සේ මොකක් එයිද කියලා ඔයාට හිතුනද ? ? කොටිම්ම කිවුවොත් ලිපිය ලියන මටවත් එක ගැන…

PDF File Open කරපු ගමන් Closed වෙනවද ?

ඔන්න අද කියන්න හදන්නේ ගොඩක් දෙනෙක්ට වෙන සිදු වීමක් ගැන බොහෝ දෙනෙක් pdf file පාවිචි කරන නිසා ගොඩක් දෙනෙක් adobe…

Facebook සමාගම විසින් Instagram Lite හදුන්වා දෙයි

 ඔන්න  ඉන්දියාව මූලික කරගෙන Instagram සඳහා 2MB වැනි ඉතාම අඩු size එකකින් යුතු Lite app එකක් හඳුන්වාදීමට Facebook සමාගම කටයුතු…