Skip to content
- September 26, 2023
- Last Update September 15, 2023 9:18 PM
- Sri Lanka
Designing කරන අයට High Quality Images
අද මේ ලිපියෙන් ඔබට කියන්න හදන්න ඔබ Designing කරන කෙනෙක් නම් ඒ ගැන ඉගෙන ගන්න කෙනෙක් සහා තමන්ගේ විවිධ වැඩවලට High Quality Images හොයන කෙනෙක් නම් මේ ලිපිය වැදගත් වෙයි කියලා අපි හිතනවා.
ඔබට High Quality images ගන්න තැන් හොයාගන්න අමාරු බව අමුතුවෙන් කියන්න ඕන නෑ..
ඔන්න පහළින් තිබෙන site වලින් High Quality images ඔබට ලබාගන්න පුළුවන් ඊට අමතවර
මීට කලින් ගොඩක් අය කරපු graphic design වල source files එහෙමත් නොමිලෙම ගන්න පුළුවන්.
Related