• April 19, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

Designing කරන අයට High Quality Images

Designing කරන අයට High Quality Images
අද මේ ලිපියෙන් ඔබට කියන්න හදන්න ඔබ Designing කරන කෙනෙක් නම් ඒ ගැන ඉගෙන ගන්න කෙනෙක් සහා තමන්ගේ විවිධ වැඩවලට High Quality Images හොයන කෙනෙක් නම්  මේ ලිපිය වැදගත් වෙයි කියලා අපි හිතනවා.
ඔබට High Quality images ගන්න තැන් හොයාගන්න අමාරු බව අමුතුවෙන් කියන්න ඕන නෑ..
ඔන්න පහළින්  තිබෙන site වලින්  High Quality images ඔබට ලබාගන්න පුළුවන් ඊට අමතවර
මීට කලින් ගොඩක් අය කරපු graphic design වල source files එහෙමත් නොමිලෙම ගන්න පුළුවන්.
unsplash.com
pexels.com
flaticon.com
freepik.com
https://psd.zone
Pixabay
reshot
unsplash
 

Related Articles