Skip to content
- July 27, 2024
- Last Update May 20, 2024 12:26 PM
- Sri Lanka
Free Fast Copy File & Transfer
අද ඔයාලට වැදගත් මෘදුකාංගයක් ගැන තමා කියන්න හදන්නේ ඒ තමා Ultracopier
මොකක්ද මේ Ultracopier කියන්නේ ?
Ultracopier කියන්නේ ඔයාගේ පරිගණකයේ තියෙන File ඉක්මනින් ම Copy කරගන්න පුළුවන් මෘදුකාංගයක්.
![](https://i0.wp.com/ultracopier-static.first-world.info/images/screenshots/full/ultracopier-oxygen-default-theme.png?resize=347%2C355)
ඉතින් අපි සාමාන්‍යයෙන් භාවිතා කරන windows file copy කරන system එකට වඩා බොහොමයක් විශේෂාංග දැකගන්න පුළුවන්. ඒ අතරින්
-
Copy වන Speed එක අඩුවැඩි කරන්න පුළුවන්.
-
Copy වීම Pause, Skip,Cancel කරන්න පුළුවන්.
-
Copy වුනාට පස්සේ පරිගණකය Auto Shutdown කරන්න පුළුවන්.
-
Copy කරන අතර තුර අනවශ්‍ය File අයින් කරන්න පුළුවන්.
මේ වගේ බොහොමයක් විශේෂාංග Ultracopier වල තිබෙනවා. ඉතින් ඔයාලත් Ultracopier පාවිච්චි කරලා බලන්න පහළින් Download කරගන්න.
![Download button](https://i0.wp.com/aluthsl.com/wp-content/uploads/2019/02/Downlod-button-300x300.png?resize=203%2C180&ssl=1)
Related