Skip to content
Home
Tech News
Software
Apps
Education
English Class
Online Shop Sri Lanka
Contact Us
x
Home
Tech News
Software
Apps
Education
English Class
Online Shop Sri Lanka
Contact Us
Home
Tech News
Software
Apps
Education
English Class
Online Shop Sri Lanka
Contact Us
2023 වසරේ සිට Fiber ජාලයේ වේගය දෙගුණ කිරිමට SLT-MOBITEL සමාගම සමත් වෙයි
Xiaomi 13 Smart Phone Series එක නිල වශයෙන් එලිදක්වයි
WhatsApp Profile Photo එක Avatar වලට මාරු කරමු
Google Chrome සහය නවතී
How to Use Gmail Offline
February 5, 2023
Last Update January 1, 2023 9:54 AM
Sri Lanka
High Speed Data Copy කරගමු
Home
-
Software
-
High Speed Data Copy කරගමු
Software
January 18, 2020
By
3 years ago
0
1,262
Less than a minute
ඇතැම් විට ඔබ මේ පිලිබදව දන්නවත් ඇති , කොහොම නමුත් Computer එක්ක වැඩියෙන්ම කරන වැඩේ මොකක්ද ඇහුවොත් හැම දෙනාම වගේ කියයි File copy paste
කරන එක කියලා.
මේ සදහා Windows වල තියෙන Explorer.exe එක තමා අපි භාවිතා කරන්නේ එත් අපිට මෙකෙන් ඒකාකාරි Copy Speed එකක් ලැබෙනවා අඩුයි.ඉතින් Teracopy මෘදුකාංගය භාවිතා කරලා Teracopy Speed එක වැඩිකරගන්න පුළුවන් තවද ඒකාකාර වේගයකුත් ලබා දෙනවා.
මෙකේ රහස මෙකයි Windows Explorer මගින් File Copy වෙන්නේ තනි ගොණු විදිහටයි එත් Teracopy මගින් Copy වෙන්නේ එකම file එක කුඩා කොටස් වලට කඩා ගෙනයි. හදිස්සියෙදී කරන්ට් එක ගියොත් Copy කරපු ටික ආපහු මුල ඉදලා Copy කරන්න ඕනේ එත් Teracopy වල Copy වුනු එකේ ඉතිරි ටික තමා ගානට Copy වෙන්නේ
Windows Explorer එකේ File Copy කරගෙන යද්දී ඇතැම් Files වල Erro එනවා ඔබ දැකලා ඇති එවැනි file Copy කරද්දී පරිගණකය හිරවෙන අවස්තාද නැතුම නෙමෙයි, එහෙත් Teracopy වලදී මේ කිසිවක් වෙන්නේ නැහැ Erro files තිබෙනවානම් ඒවා මගහැරලා ඉතුරු ටික Copy වෙනවා.
ඒ නිසා පරිගණකයට තිබියම යුතු දෙයක් කියලයි මට හිතෙන්නේ.
පහළින් බාගතකරගන්න
Downloads
Related
Previous article
How to Create a Filter in Gmail – Video
Next article
අලුත්ම Microsoft Edge Browser install කරමු.
Related Articles
Software
Install Windows 11 Network Traffic Monitor tool On…
August 21, 2022
Software
YouTube Video Converter කරමු MP3 වලට ( Notube…
October 12, 2021
Software
Best Google Chrome Shortcut Keys & Features
September 22, 2021