• March 29, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

High Speed Data Copy කරගමු

High Speed Data Copy කරගමු
 ඇතැම් විට ඔබ මේ පිලිබදව දන්නවත් ඇති , කොහොම නමුත් Computer එක්ක වැඩියෙන්ම කරන වැඩේ මොකක්ද ඇහුවොත් හැම දෙනාම වගේ කියයි File copy paste කරන එක කියලා.
explorer.exe copy speed
මේ සදහා Windows වල තියෙන Explorer.exe එක තමා අපි භාවිතා කරන්නේ එත් අපිට මෙකෙන් ඒකාකාරි Copy Speed එකක් ලැබෙනවා අඩුයි.ඉතින් Teracopy මෘදුකාංගය භාවිතා කරලා Teracopy Speed එක වැඩිකරගන්න පුළුවන් තවද ඒකාකාර වේගයකුත් ලබා දෙනවා.
teracopy 2019
මෙකේ රහස මෙකයි Windows Explorer මගින් File Copy වෙන්නේ තනි ගොණු විදිහටයි එත්  Teracopy මගින් Copy වෙන්නේ එකම file එක කුඩා කොටස් වලට කඩා ගෙනයි. හදිස්සියෙදී කරන්ට් එක ගියොත් Copy කරපු ටික ආපහු මුල ඉදලා Copy කරන්න ඕනේ එත් Teracopy වල Copy වුනු එකේ ඉතිරි ටික තමා ගානට Copy වෙන්නේ
Windows Explorer එකේ File Copy කරගෙන යද්දී ඇතැම් Files වල Erro එනවා ඔබ දැකලා ඇති එවැනි file Copy කරද්දී පරිගණකය හිරවෙන අවස්තාද  නැතුම  නෙමෙයි, එහෙත් Teracopy වලදී මේ කිසිවක් වෙන්නේ නැහැ Erro files තිබෙනවානම්  ඒවා  මගහැරලා ඉතුරු ටික Copy වෙනවා.
ඒ නිසා පරිගණකයට තිබියම යුතු දෙයක් කියලයි මට හිතෙන්නේ.
පහළින් බාගතකරගන්න 
Downloads

Related Articles