Skip to content
- July 27, 2024
- Last Update May 20, 2024 12:26 PM
- Sri Lanka
Huawei EMUI 9.1 සංස්කරණය නිකුත් කිරීම සිදු කරයි.
Home - Tech News - Huawei EMUI 9.1 සංස්කරණය නිකුත් කිරීම සිදු කරයි.
Huawei සමාගම විසින් පසුගිය අප්‍රේල් මාසයේ සිට EMUI 9.1 පරීක්‍ෂා කිරීම කටයුතු ආරම්භ කළ ඇති අතර Huawei සහ Honor brnad name යටතේ නිකුත් කළ ජංගම දුරකථන 10 කට මෙහි stable සංස්කරණය නිකුත් කිරීමට සූදානමින් සිටින බව Weibo වෙබ් අඩවිය හරහා නිවේදනයක් නිකුත් කරමින් EMUI කණ්ඩායම ප්‍රකාශ කර සිටිනවා.
මේ අනුව
-
Huawei Mate 10
-
Huawei Mate 10 Pro
-
Huawei Mate 10 Porsche Design
-
Huawei Mate RS Porsche Design
-
Huawei P20
-
Huawei P20 Pro
-
Huawei Nova 3
-
Honor 10
-
Honor V10
-
Honor Play
යන ජංගම දුරකථන වලට මූලිකව මෙම update එක ලබාදීමට නියමිත වන අතර අලුත් සංස්කරණය තවමත් Android Pie මත පදනම් වී තිබෙන බව සදහන් වෙනවා.
Related