• September 8, 2024
  • Last Update September 3, 2024 11:08 AM
  • Sri Lanka

PC එකේ තිබිය යුතුම Clipchamp -Video Editor එක

PC එකේ තිබිය යුතුම Clipchamp -Video Editor එක

ඔන්න වෙනදා වගේම තවත් අලුත් මෘදුකාංගයක් ගැන තමා කියන්න හදන්නේ..

ඒ Microsoft’s Clipchamp.. මං හිතනවා අපේ  PC එකේ තිබිය යුතු  තවත් software එකක් කියලා.

මොකද මේ  Clipchamp – Video Editor අපිට  පසුවෙන්  Video Editor කරන්න, Screen Recode කරන්න

වැනි දේ කරන්න ගන්න පුළුවන්. ඔයාලට වීඩියෝ intro, Instagram , YouTube, Social media ads ,මේ වගේ video Templates බොහොමයක් දේවල් බලාගන්න පුළුවන් .

තවද Video Edit කරන කොට Drag-and-drop  තමයි තියෙන්නේ  Video Editor Beginner කෙනෙක්ට  Clipchamp  හොදයි කියාලා තමා කියන්න තියෙන්නේ.

මෙය නිර්මාණය කරන්න දායක වෙන්නේ  Microsoft Corporation . ඔයාලට මේ Clipchamp  free වගේම pro version එකකුත් බලාගන්න පුළුවන්. කොහොම නමුත් ඔයාලට free version  එකෙන් ගොඩක් වැඩ කරගන්න පුළුවන් වෙනවා.

Clipchamp මගින් ඔයාලට Video Save කරගන්න 480p, 720p, or 1080p resolution වෙනකන්  පුළුවන්  ඒ වගේම Directly publish කරන්න පුළුවන්  YouTube, LinkedIn, TikTok, Pinterest, and OneDrive. වලට.

microsoft’s clipchamp ඔයාලගේ PC එකේ Install කරන්න අඩුම  RAM 8GB හා  OS එක 64 විය යුතුයි.

එහෙනම් පහිලින් click කරලා Download කරගන්න. 

Please click here gif

Download button

 

www.aluthslstore.lk

 

Related Articles