• April 20, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

Sinhala Calendar – Desktop

Sinhala Calendar – Desktop
අද ඔබට කියන්න හදන මෘදුකාංගය බොහෝ විට ඔබට වැදගත් වෙයි කියලා අප සිතනවා. සරළ ලෙස අපට මෙය Desktop Gadget ලෙස හදුන්නවන්න පුළුවන්.
සිංහල භාෂාන්වෙන් මාසය,දවස බලාගන්න පුළුවන් සරල මෘදුකාංගයක්.  මෙම මෘදුකාංගය Run කිරීමට ඔබගේ පරිගණකයේ Microsoft net framework 4 Install  කර ගතයුතු වෙනවා.
මෙය නිර්මාණය කර තිබෙන්නේ සනෝජ් ප්‍රභාත් විසන් , පහළින් download කරගන්න.                                                
Sinhala Calendar -aluthsl
Net framework 4


Downlod button

Sinhala Calendar

Downlod button

 

 

Related Articles