• July 27, 2024
  • Last Update May 20, 2024 12:26 PM
  • Sri Lanka

SMPlayer

SMPlayer

අපිට නොමිලේ ලබාගන්න පුළුවන් තවත් හොද Player එකක් ගැන තමා මේ ලිපිය
මෙම player එක  SMplayer ලෙස නම් කර තිබේ.


SMplayer තුලින් අපිට avi, mp4, mkv, mpeg, mov, divx වැනි තවත් බොහොමයක් formats Supported වන අන්දමට දැකබලාගන්න පුළුවන්.

ෆිල්ම් එකක් බලනකොට auto හරි අපි අතින් හරි closed වුනොත් නැවත click කර විට ෆිල්ම් එක නතර උන තැන ඉදන් player වෙනවා.

SMPlayer
SMPlayer


මේ player එක හරහා අපිට YouTube video search කරලා බලන්න පුළුවන් කිසිම අවුලක් නැතුව. ඒ වගේම ඔයා online film බලන කෙනෙක් නම් මේ Player එක ගොඩක් වටිවී. SMPlayer එක තුළින් තව අපට බොහමයක් ප්‍රයෝජන මේ
player එක හරහා ලබාගන්න පුළුවන්. ඉතින් පහලින් Download කරගන්න.

Download button

නිළ වෙබ් අඩවිය

Related Articles