Skip to content
Home
Tech News
Software
Education
English Class
Online Shop Sri Lanka
Contact Us
0
Cart
|
x
Home
Tech News
Software
Education
English Class
Online Shop Sri Lanka
Contact Us
aluthsl tech news
Software
February 25, 2021
හරි විදිහට IDM activation කරගනිමු
ඔන්න අද ලිපිය ඔයාල ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි මොකද අද internet download manager ගැන තමා කතා කරන්න හදන්නේ ඉතින් ගොඩක්…
Tech News
February 8, 2021
පැරණි Edge Browser එක Windows 10 පරිගණක වලින් ඉවත් කරයි
ඔන්න මේ වන විටMicrosoft සමාගම විසින් ඔවුන්ගේ පැරණි Microsoft Edge browser එක සඳහා ලබාදී ඇති support period එක අවසන් වීමට ආසන්න වන අතර, මෙම වසරේ මාර්තු 9 වැනි දින ඒ සඳහා සහාය ලබාදීම නතර කෙරෙනු ලැබෙනවා. එමෙන්ම මීළඟ අප්‍රේල් 13 වැනි දින Chromium ව්‍යාපෘතිය පාදක කරගෙන නිර්මාණය කළ මේ අලුත් Edge browser එක cumulative monthly security patch එකක් හරහා Windows 10 ස්ථාපනය කර ඇති පරිගණක සියල්ලටම නිකුත් කරනු ඇති අතර, ඒ සමඟින් පැරණි Edge browser එක සම්පූර්ණයෙන්ම Windows 10 පරිගණක වලින් ඉවත් කර දැමීමට කටයුතු කෙරෙනවා. මේ වන විටත් ඔබගේ Windows 10 පරිගණකයේ Chromium පාදක කරගත් අලුත් Edge browser එක install කර ඇත්නම්, පෙර කී update එක හරහා පැරණි Edge browser එක් ඉවත් කිරීම පමණක් සිදු කරනු ඇති බව ද Microsoft සමාගම ප්‍රකාශ කර සිටිනවා.
Software
February 5, 2021
Monthly Subscription ක්‍රමයට Virus Guard එකක් මිලදී ගන්නේ කොහොමද ?
අපි නිතර නිතර අන්තර්ජාලය භාවිතා කරනවානම් file copy කරනවම් අනිවාර්යෙන්ම අපේ computer එකේ virus guard එකක් තියෙන්නම ඕනේ. ඉතින් අද…
0