• July 27, 2024
  • Last Update May 20, 2024 12:26 PM
  • Sri Lanka

ළමුන් සඳහා පළමු AI බලයෙන් යුත්, භාෂා ඉගැන්වීම සිදු කරන Roybi robot

ළමුන් සඳහා පළමු AI බලයෙන් යුත්, භාෂා ඉගැන්වීම සිදු කරන Roybi robot
ලෝකයේ කෘත්‍රිම බුද්ධියෙන් විවිධ නිර්මාණ අත්හදා බැලීම් සිදුවෙනවා.ඔය අතරේ ඇමරිකානු  සමාගමක් විසින්  දරුවන්ගේ අධ්‍යපනික කටයුතු වෙනුවෙන් යොදාගත හැකි නවීන රොබෝ මාදිලියක් නිර්මාණය කර තිබෙනවා.
මෙය නම් කර තිබෙන්නේ Roybi robots ලෙසෙනි. Roybi තුළ lessons 500 පණ ප්‍රමාණයක් සහා වචන 70,000 පමණ ප්‍රමාණයක් Roybi තුළ සතුයි. Roybi robots  ව ඔවුන් නිර්දේශ කරන්නේ වයස් 3-7 දරුවන්ට
Roybi robots තුළ පැය 8ක battery කාලයක් සහා wireless charging plate එකක් හිමිවෙනවා.
Roybi robots ගේ මුහුණේ  තිබෙන කැමරාවෙන් ඔබේ දරුවා සමග online බැලීමට සහා කථා කිරීමේ හැකියාව ලැබෙනවා. වැඩි විස්තර සදහා  පහළ video ව බලන්න.

නිළ වෙබ් අඩවිය  මෙතනින් 

Related Articles