• April 17, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

SLT Night Time Data Usage Meter

SLT Night Time Data Usage Meter
ඔන්න ගොඩක් දෙනෙක්ට වැදගත් වෙන Extension ගැන තමා අද ඔබට කියන්න හදන්නේ.
ඉතින් ඔයාලා මේ වෙන කොටත් SLT Usage meter එක පාවිච්චි කරනවා ඇති. එහෙදි ඔබට දවල් වරුවේ Data ප්‍රමාණය පෙන්නුවත් රාත්‍රිය කාලයේ කොපමණ Data  ප්‍රමාණයක් ඇද්දයි පෙන්නවනේ නැහැ.
මේකට විසදුමක් විදිහට ඔයාලට පහළින් තිබෙන Extensions එක පාවිච්චි කරන්න පුළුවන්.
Chrome, Firefox වගේම Microsoft Edge Store එකෙන් ගන්න පුළුවන්. Chromium මත පදනම් වුණු අලුත් Edge, Opera වගේ බ්‍රවුසර්වලත් වැඩ මෙම Extension එක වැඩ කරනවා.

Night Time Data on SLT Usage Meter

Night Time Data on SLT Usage Meter

මෙහෙදී ඔබට බලාගන්න පුළුවන්  Your current average usage එක ඒ කියන්නේ මාසෙ මුල සිට අද දක්වා දවසකට පාවිච්චි කරපු සාමාන්‍යය අගය. තවද  Amount to be used කියන ගාණ අද පටන් හරියට පාවිච්චි කළොත්, ඩේටා පැකේජ් ඉතිරි නොවී, කලින් ඉවර නොවී තිතට පාවිච්චි කරගන්න පුළුවන් වෙනවා.
ඉහත කි පරදී මේ Extension බොහෝ වැදගත් වෙයි කියලා අපි හිතනවා.
SLT එකෙන් කරන වෙනස්කම්වලට අදාලව ඉදිරියෙදිත් අඛණ්ඩව Extension එක Update වෙන නිසා බයවෙන්න දෙයක් නැහැ.
Code එක GitHub තියෙනවා. jQuery මත පදනම් වුණු සරල සහ විනිවිදභාවයකින් යුත් නිර්මාණයක්.
https://github.com/thambaru/night-time-data-on-slt-usage-meter කැමති අයට GitHub එකෙන් දායක වෙන්නත් අවස්ථාව තිබෙනවා.
මෙය නිර්මාණය කර තිබ්බෙනේ Thambaru Wijesekara විසින්.
Chrome සඳහා 
Firefox සඳහා 
 

Related Articles