• April 20, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

iLovePDFOnline PDF tool

iLovePDFOnline PDF tool
ඔන්න අද මේ ලිපියෙන් කියන්න හදන්නේ Online PDF Edit කරන්න පුළුවන් විදිහක් ගැන.
අපි office එහේක වැඩ කරනවම් නිතරම වගේ මේ PDF වලින් වැඩ කටයුතු වෙනවා, ඉතින් යම් යම් අවස්ථාවලදී අපිට නැවත Edit කරන්න නැතිනම් convert කරන්න  වගේ දෙවල් කරගන්න වෙනවා.
ඉතින් මේ වැඩේ කරගන්න නම් අපිට පරිගණකයට Software එකක් install කරන්න වෙනවා. අපි බලමු Software එකක්  නැතුව මේ වැඩේ online කරගන්නේ කොහොමද කියලා.
වෙබ් අඩවි ලිපිනය : iLovePDF මේ වෙබ් අඩවිය හරහා අපිට
  • PDF to Word 
  • word to PDF
  • merge PDF
  • JEG to PDF
  • PDF to JPG
  • Unlock PDF
මේ වගේ වැඩ බොහොමයක් ඔබට මේ වෙබ් අඩවිය තුලින් කරගන්න පුළුවන්.

 

Related Articles