Skip to content
- August 15, 2022
- Last Update August 13, 2022 11:43 AM
- Sri Lanka
Ultimate Audio Player 20.1v
ඉතින් අපි හැමෝම වගේ අපේ computer එකේ Audio Player නැති කෙනෙක් නැහැ. අපි හැමවෙලේම ලංකාවේ නිර්මාණ වලට මුල් තැන දෙනවා වගේම එවැනි නිර්මාණ වලට අත හිත දෙන එක ඔබෙත් මගෙත් යුතුකමක්.
මේ Player එකේ නම තමා ultimate Audio Player, Player එක ගැන වැඩි විස්තර කරනවට වඩා එක ඔයාලා install කරලා බලනවානම් තමා හොද කියලා මගේ මතේ. ගොඩක් හොද පෙනුමක් සහ නවීන ක්‍රම භාවිතා කරලා තියෙනවා මේ Player සදහා. පහළින් download කරගන්න අතරම ultimate Audio Player වැඩ කරන්න ඔයාගේ PC එකේ Net framework 4.5 තිබිය යුතුයි.


Related