Skip to content
- August 15, 2022
- Last Update August 13, 2022 11:43 AM
- Sri Lanka
ගොඩක් දෙනෙක්ට තියෙන ගැටළුවක් තමා මේ PDF Converter කරගැනීම. ඉතින් ඔන්න ඔයාලට මේ කියන්න හදන Converter එක ගොඩක් වැදගත් වෙයි. මෙහි නම තමා freepdfconvert ට.
මෙතනදී ඔයාගේ Data වලට කිසිම බයවිමක් වෙන්න දෙයක් නැහැ මොකද freepdfconvert ආරක්ෂා කරන නිසා.
ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ අදාල PDF File එක Upload කරන්න තියෙනේ ඉන් පසු ඔයාට ඕන File type එක තෝරලා convert කරගන්න
Convert Type
-
Merge PDFSplit PDF
-
Word to PDF
-
PDF to Word
-
Protect PDF etc…
මේ වගේ ගොඩක් දේවල් මේ freepdfconvert එක මගින් කරගන්න පුළුවන්.
මිට කලින් අපි සදහන් කරපු ලිපිය
Related