Skip to content
- April 2, 2023
- Last Update March 17, 2023 12:22 PM
- Sri Lanka
Windows 10 වලට Gadget pack install කරගමු
ඔබ Windows 7 භාවිතා කරපු කෙනෙක් නම් දන්නවා ඇති windows 7 හි තිබුණු Gadget pack එක පිලිබදව.
ඉතින් මේ පහසුකම windows 7 වලින් පසුව windows 8 සහ Windows 10 වල අපිට Gadget pack එක දැකගන්න ලැබුනේ නැහැ මේකට පිලියමක් විදිහට අපිට මේ Gadget pack එක වෙනම install කරගන්න සිදුවෙනවා.
ඉතින් මෙතනදී ඔබට කැමති Gadget pack දෙකකින් එකක් පාවිචිචි කරගන්න පුළුවන්.
1. Microsoft store හරහා මෙතින් භාගත කරගන්න.
2. Gadget pack මෙතනින් / මෙතනින් භාගත කරගන්න.

Related